සුඩානයට සටන් විරාම කාලයක් ප්‍රකාශයට පත් කරයි

සුඩානයට සටන් විරාම කාලයක් ප්‍රකාශයට පත් කරයි

සුඩානයට පැය 72 ක සටන් විරාම කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Eid al-Fitr උත්සවයට සමගාමීව එම සටන් විරාමය ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සුඩානයේ RSF බලකාය විසින් මානුෂීය හේතූන් මත පැය 72 ක සටන් විරාම කාලයකට එකඟතාව පළ කර ඇති බව සඳහන්.

RSF සහ සුඩාන හමුදා අතර පැවති ගැටුම් හේතුවෙන් මේ වන විට එරට පුද්ගලයින් 350 දෙනෙකුට අධික පිරිසක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Share This