මෙක්සිකෝවේ අනතුරකින් 18 ක් මරුට

මෙක්සිකෝවේ අනතුරකින් 18 ක් මරුට

මෙක්සිකෝවේ දී බස් රථයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබෙනවා.

බස් රථයක් ප්‍රපාතයකට පෙරලීයාමෙන් එම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරින් මිය ගිය අය අතර කාන්තාවන් 11 දෙනෙකු වන බව සඳහන්.

අදාළ අනතුරින් තවත් පුද්ගලයින් 33 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

Share This