රුසියාවෙන් යුක්‍රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර රැසක් -රතු කුරුස සංවිධානයේ ගබඩාවකටද හානි (VIDEO )

රුසියාවෙන් යුක්‍රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර රැසක් -රතු කුරුස සංවිධානයේ ගබඩාවකටද හානි (VIDEO )

රුසියාව විසින් යුක්‍රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කිරීමෙන් පසු යුක්‍රේනයේ ගුවන් ප්‍රහාර සයිරන් නාදවී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Kyiv අගනුවර නගරාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ මෙතෙක් එල්ල වූ විශාලතම ප්‍රහාරය මෙය බවත් kamikaze ඩ්‍රෝන ප්‍රහාරයෙන් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවත්ය .

දකුණු ඔඩේසා ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයෙන් එක් අයෙක් මියගොස් ඇති අතර යුක්‍රේනයේ රතු කුරුස සංවිධානය පවසන්නේ තම ගබඩාවකටද පහර දුන් බවයි.

රුසියාව විසින් ඩ්‍රෝන යානා 60 කට ආසන්න ප්‍රමාණයක් එවා ඇති අතර ඉන් ඩ්‍රෝන යානා 36ක් විනාශ කර ඇති බව Kyiv හි නගරාධිපති Vitaliy Klitschko සඳහන් කරනවා

Share This