ඉම්රාන් ඛාන් අත්අඩංගුවට

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට

හිටපු පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

නඩු විභාගයන් දෙකක් සඳහා ඉස්ලාමාබාද් මහාධිකරණයේ පෙනී සිටීම සඳහා ඔහු පැමිණි අවස්ථාවේදී ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Share This