ඉම්රාන් ඛාන්ව අත්අඩංගුවට ගත් අවස්ථාවේ වීඩියෝ දර්ශන (VIDEO)

ඉම්රාන් ඛාන්ව අත්අඩංගුවට ගත් අවස්ථාවේ වීඩියෝ දර්ශන (VIDEO)

හිටපු පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලා වෙත නිකුත් කර තිබෙනවා

ඉස්ලාමාබාද් අගනුවර මහාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයකට පෙනී සිටීම සඳහා පැමිණි අවස්ථාවේදීයි ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ

එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින් නැරඹිය හැකියි

Share This