සෞඛ්‍ය සේවය මුළුමනින්ම බිඳවැටීමට ආසන්නයි – සුඩානයේ දරුණු තත්ත්වයක්

සෞඛ්‍ය සේවය මුළුමනින්ම බිඳවැටීමට ආසන්නයි – සුඩානයේ දරුණු තත්ත්වයක්

සුඩානයේ සන්නද්ධ හමුදා එරට අගනුවර වන Khartoum හි පිහිටි පැරණි ජනාධිපති මන්දිරයට ගුවන් ප්‍රහාර එල්ල කරන බවට ප්‍රතිවාදී සටන්කාමීන් (RSF) චෝදනා කර තිබෙනවා

එම ප්‍රදේශයට දරුණු බෝම්බ ප්‍රහාර එල්ල කළ බවයි නගරයේ වැසියන් පවසා ඇත්තේ.

නගරයේ සිරවී සිටින සිවිල් වැසියන් අසීරු තත්ත්වයකට මුහුණ දෙමින් සිටින අතර වෛද්‍යවරුන් පවසන්නේ සෞඛ්‍ය සේවය මුළුමනින්ම බිඳවැටීමට ආසන්න බවයි.

මේ අතර සටන් කරන දෙපාර්ශ්වයේ නියෝජිතයින් සෞදි අරාබියේ සාම සාකච්ඡා පවත්වමින් සිටින නමුත් ඉන් ප්‍රගතියක් වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This