නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළීයාමෙන් ළමුන් 15ක් දියේ ගිලී මරුට

නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළීයාමෙන් ළමුන් 15ක් දියේ ගිලී මරුට

වයඹදිග නයිජීරියාවේ Shagari ගංගාවේ බෝට්ටුවක් පෙරලීමෙන් ළමුන් 15 දෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇති අතර තවත් 25 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා

ගැහැණු ළමයින් 13 දෙනෙකුගේ සහ පිරිමි ළමුන් දෙදෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම ළමයින් Shagari ගඟෙන් එගොඩ ප්‍රදේශයකට දර එකතු කිරීමට යමින් සිටියදී අධික බර පැටවූ බෝට්ටුව පෙරළියාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ

Share This