ඉම්රාන් ඛාන් බන්ධනාගාර ගත කෙරේ

ඉම්රාන් ඛාන් බන්ධනාගාර ගත කෙරේ

පාකිස්ථාන හිටපු අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් දින 8ක කාලයක් සඳහා බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ අද (10) පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර අධිකරණයකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි

මෙම නඩුව ලබන මැයි 17 වැනිදා ඉස්ලාමාබාද් අධිකරණයේ දී විභාගයට ගැනීමට නියමිතයි.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක් සඳහා ඉදිරිපත්වීමට ඉස්මාලාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී ඉම්රාන් ඛාන් ඊයේ (09) අත්අඩංගුවට ගැනුණා.

Share This