ඊශ්‍රායල සහ පලස්තීන ගැටුම්වලින් 6ක් මරුට -45කට තුවාල (VIDEO)

ඊශ්‍රායල සහ පලස්තීන ගැටුම්වලින් 6ක් මරුට -45කට තුවාල (VIDEO)

ගාසා තීරයේ පලස්තීන සටන්කාමීන් රොකට් 460කට වැඩි ප්‍රමාණයක් ඊශ්‍රායලයට එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම පසුගිය මාස නවයක් තුළ සිදු වූ දරුණුම සටන්වලදී ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයේ සටන්කාමී ඉලක්ක130කට වැඩි ප්‍රමාණයක් වෙත ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

පවතින ගැටුම්වලින් ගාසා තීරයේ පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් 45 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන් වනවා

ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ පවතින ගැටුම් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා වෙත නිකුත් කර ඇති වීඩියෝව පහතින් නැරඹිය හැකියි

Share This