උතුරු කොරියාවෙන් ඔත්තු බලන්න චන්ද්‍රිකාවක්

උතුරු කොරියාවෙන් ඔත්තු බලන්න චන්ද්‍රිකාවක්

මෙම වසර මුලදී, උතුරු කොරියාව විසින් ඔවුන්ගේ පළමු ඔත්තු බැලීම සඳහා යොදාගැනීමට නියමිත චන්ද්රිකාව නිර්මාණය කර අවසන් කර ඇති බව එරට රාජ්ය මාධ්ය පවසනවා.
එම චන්ද්රිකාව අභ්යවකාශගත කිරීම සඳහා මේවන විට කටයුතු කරමින් සිටින අතර උතුරු කොරියානු නායක කිම් ජොන් උන් එම හමුදා චන්ද්රිකා මධ්යස්ථානයේ නිරීක්ෂණයකට ද එක්වූ බවයි වාර්තා වන්නේ.
Share This