ජූනි මාසය වන විට බක්මුට් නගරය රුසියාවට භාර දෙන බවට පොරොන්දුවක්

ජූනි මාසය වන විට බක්මුට් නගරය රුසියාවට භාර දෙන බවට පොරොන්දුවක්

යුක්‍රේනයේ බක්මුට් නගරයේ පාලනය ජුනි 1වනදා වන විට රුසියානු හමුදාවට පැවරීමට රුසියාවේ වැග්නර් කණ්ඩායමේ ප්‍රධානියා පොරොන්දු වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

Wagner කණ්‌ඩායමේ ප්‍රධානී Yevgeny Prigozhin පසුගිය සෙනසුරාදා Bakhmut අල්ලා ගත් බව ප්‍රකාශ කළ නමුත් තම හමුදා තවමත් බක්මුට් නගරයට ආසන්නයේ ඉදිරියට යමින් සිටින බව යුක්‍රේන ජනාධිපතිවරයා G7 සමුළුව අමතමින් මීට පෙර ප්‍රකාශ කළා

 

Share This