ධවල මන්දිරය අසල ට්‍රක් රථ අනතුරක් -විමර්ශන ඇරඹේ

ධවල මන්දිරය අසල ට්‍රක් රථ අනතුරක් -විමර්ශන ඇරඹේ

ධවල මන්දිරය අසළ පිහිටි ආරක්ෂක බාධකවල ගැටුණු ට්‍රක් රථයක රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එහිදී  කිසිවෙකුට හානියක් සිදුවී නොමැති අතර ට්‍රක් රථයද ආරක්ෂිත බව වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

මූලික පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ මෙම අනතුර හිතාමතා සිදුවුවක් බවයි

මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This