ඕස්ට්‍රේලියාවේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකන අයුරු (VIDEO )

ඕස්ට්‍රේලියාවේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකන අයුරු (VIDEO )

ඕස්ට්‍රේලියාවේ වෙස්වලාගත් තුවක්කුකරුවන් පිරිසක් විසින් ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකන අයූරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර තිබෙනවා
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මෙම සිදුවීම සිදුව ඇති අතර සොරුන් දෙදෙනකු විසින් තුවක්කු රැගෙන ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකන ආකාරය එහි  CCTV කැමරාවේ සටහන් වී තිබෙන අතර ඔවුන් බුර්කා ඇඳුමින් සැරසී සිටින අයුරු දක්නට ලැබෙනවා
ඕස්ට්‍රේලියානු ඩොලර් 200,000 කට අධික රන් තොගයක් රැගෙන ගොස් ඇති බවයි  ස්වර්ණාභරණ අලෙවිසැලේ හිමිකරු පවසා ඇත්තේ.

Share This