ග්‍රීසියට භාරකාර අගමැතිවරයෙකු පත් කරයි

ග්‍රීසියට භාරකාර අගමැතිවරයෙකු පත් කරයි

නව මැතිවරණයකට රට සූදානම් කිරීම සඳහා ග්‍රීසියේ භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අධිකරණ නිලධාරියෙකු වන Ioannis Sarmas පත් කර තිබෙනවා

පසුගිය ඉරිදා පැවති ඡන්දයෙන් පසුව, සභාග ආන්ඩුවක් පිහිටුවීම සඳහා ග්‍රීක ජනාධිපති Katerina Sakellaropoulou විසින් ලබා දුන් ජනවරමක් ප්‍රධාන පක්ෂ නායකයින් තිදෙනා විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ග්‍රීකයන් දෙවන වරටත් මැතිවරණයට පිවිසිමටයි තීරණය කර ඇත්තේ

ඒ අනුව එම බහුතරය තහවුරු කර ගැනීම සඳහා ජූනි 25 වැනිදා දෙවැනි වරටත් මැතිවරණයක් පැවැත්වෙනවා

Share This