ගිගුරුම් සහිත වැසි නිසා ඉන්දියාවේ 12ක් මරුට

ගිගුරුම් සහිත වැසි නිසා ඉන්දියාවේ 12ක් මරුට

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයට බලපෑ ගිගුරුම් සහිත වැසි හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.

මේ හේතුවෙන් තවත් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම පැවති ගිගුරුම් සහිත වැසි හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට ද හානි සිදුව තිබෙනවා.

Share This