උතුරු දිග ඉන්දියාවේ සුළු භූ කම්පනයක්

උතුරු දිග ඉන්දියාවේ සුළු භූ කම්පනයක්

උතුරු දිග ඉන්දියාවේ නවදිල්ලිය සහ ඒ අවට ප්‍රදේශවලට සුළු භූ කම්පන තත්ත්වය අද (28) පෙරවරුවේ සිදුව තිබෙනවා.

ඉන්දියාවේ භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය සඳහන් කළේ රික්ටර් මාපකයේ 5.2ක භූකම්පනය චන්ඩිගාර්, පන්ජාබ් සහ හර්යානා යන ප්‍රදේශ රැසකට දැනී ඇති බවයි.

එමෙන්ම මෙම භූකම්පනය හේතුවෙන් කිසිදු පුද්ගලයෙකුට හානි සිදුව නොමැති බව සඳහන්

Share This