මෝටර් රථයක් තුළ සිරවී සිටි වලසෙක් මුදාගත් අයුරු (VIDEO)

මෝටර් රථයක් තුළ සිරවී සිටි වලසෙක් මුදාගත් අයුරු (VIDEO)

එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ මෝටර් රථයක් තුළ සිරවී සිටි වලසෙක් මුදා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර තිබෙනවා

උතුරු නෙවාඩා ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් මෝටර් රථයක් තුළ වලසෙක් සිරවී සිටිනු දැක ඇති අතර ඔවුන් පොලිසියට මේ පිළිබඳව දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

පසුව පොලිස් නිලධාරීන් දිග ලණු කැබැල්ලක් දොරෙහි ගැට ගසා දුරක සිට වාහනයේ දොර ඇද සතා නිදහස් කරන අයුරු එම වීඩියෝවේ දැක්වෙන අතර එය පහතින් නැරඹිය හැකියි.

Share This