
IMF නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂක මහ බැංකු අධිපති හමුවෙයි
ශ්‍රී ලංකාව තුළ සාර්ව ආර්ථික ස්ථායීතාව සහතික කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය අඛණ්ඩව ලබා දෙන බව එහි නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂක කෙන්ජි ඔකමුරා මහතා ප්‍රකාශ කළා
මෙරට දෙදින නිල සංචාරයක නිරතවන අතරතුර අද (31) මහ බැංකු අධිපතිවරයා හමු වූ අවස්ථාවේ ඔහු මේ බව පැවසු බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහබැංකුව සඳහන් කළේ