ඉම්රාන් ඛාන්ගේ ඇප ඉල්ලීම දින තුනකින් දීර්ඝ කරයි

ඉම්රාන් ඛාන්ගේ ඇප ඉල්ලීම දින තුනකින් දීර්ඝ කරයි

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ඇප ඉල්ලීම එරට අධිකරණය විසින් දින තුනකින් දීර්ඝ කර තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඉස්ලාමාබාද් මහාධිකරණයේ විනිසුරු මඩුල්ලක් විසින් අද (31) දිනයේ මෙම නියෝගය ලබා දී ඇති බවයි

එමෙන්ම මහාධිකරණ පරිශ්‍රයේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා

Share This