සුඩාන වෙළඳපොළකට එල්ල වූ ප්‍රහාරයකින් 17ක් මරුට

සුඩාන වෙළඳපොළකට එල්ල වූ ප්‍රහාරයකින් 17ක් මරුට

සුඩානයේ කාර්ටූම් අගනුවරට දකුණින් පිහිටි වෙළඳපොළකට රොකට් ප්‍රහාරයක් එල්ලවීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 17දෙනෙකු මිය ගොස් තවත් 106 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

සුඩාන හමුදාව සහ ප්‍රතිවාදී කණ්ඩායම් (RSF) අතර සටන් ආරම්භ වීමෙන් පසු ෂෙල් වෙඩි ප්‍රහාරවලින් මියගිය විශාලතම සංඛ්‍යාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ

ගැටුම් ආරම්භ වීමෙන් පසු මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 883 දක්වා ඉහළ ගොස් තිබෙනවා

Share This