පාකිස්ථානයේ නිවසක පිපිරීමක් – 6 ක් මරුට

පාකිස්ථානයේ නිවසක පිපිරීමක් – 6 ක් මරුට

පාකිස්ථානයේ පංජාබ් හි නිවසක සිදු වූ පිපිරීමකින් ළමුන් ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මියගිය සියලු පුද්ගලයින් එකම පවුලේ සාමාජිකයින් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Share This