අමෙරිකාවෙන් යුක්‍රේනයට අවි පැකේජයක්

අමෙරිකාවෙන් යුක්‍රේනයට අවි පැකේජයක්

අමෙරිකාව විසින් යුක්‍රේනයට ඩොලර් මිලියන 300ක අවි පැකේජයක් ලබා දෙන බවට නිවේදනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඊට ගුවන් ආරක්ෂක පද්ධති, ගුවන් ආරක්ෂක මිසයිල සහ පතොරම් ඇතුළත් බවයි.

එමෙන්ම අමෙරිකාව කුඩා අවි උණ්ඩ මිලියන 30කට වැඩි ප්‍රමාණයක් යුක්‍රේනයට ලබා දෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා

Share This