අද සිට 6 වැනිදා දක්වා විශේෂ දුම්රිය සේවාවක්

අද සිට 6 වැනිදා දක්වා විශේෂ දුම්රිය සේවාවක්

අද (02) සිට එළඹෙන 6 වැනිදා දක්වා කොළඹ සහ අනුරාධපුරය අතර විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මීට අමතරව බස්නාහිර පළාත තුළ හෝමාගම නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක විශේෂ පෙසොන් කලාපය සඳහා 03,04 සහ 05 යන දිනවල විශේෂ දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ

දුම්රිය කාලසටහන පහතින්

 

Share This