නේටෝ සංවිධානයේ මහලේකම් තුර්කියට

නේටෝ සංවිධානයේ මහලේකම් තුර්කියට

නේටෝ සංවිධානයේ මහලේකම් Jens Stoltenberg සංචාරයක් සඳහා තුර්කිය වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව දින දෙකක කාලයක් ඔහු එරට රැදී සිටීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම සංචාරය තුළ දී නේටෝ සංවිධානයේ මහලේකම්වරයා තුර්කි ජනාධිපති Recep Tayyip හමුවීමට ද නියමිතව තිබෙනවා.

Share This