ලෝක බැංකුවේ නව සභාපතිවරයා වැඩ අරඹයි

ලෝක බැංකුවේ නව සභාපතිවරයා වැඩ අරඹයි

ලෝක බැංකුවේ නව සභාපතිවරයා ලෙස ඉන්දියානු සම්භවයක් සහිත අමෙරිකානු ජාතික අජේ බංගා (Ajay Banga) වැඩ භාර ගෙන තිබෙනවා.

ඔහු ලෝක බැංකුවේ ප්‍රධානියා බවට පත් වූ පළමු ඉන්දියානු සම්භවයක් සහිත අමෙරිකානු ජාතිකයා බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ

පසුගිය මැයි 3 වැනිදා ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂවරු විසින් ඔහු තෝරා ගනු ලැබුවේ වසර 5ක ධූර කාලයක් සඳහායි.

63 හැවිරිදි අජේ බංගා ලෝක බැංකුවේ 14 වැනි සභාපතිවරයා වනවා.

Share This