හෙලිකොප්ටර් අනතුරකින් ටියුනීසියානු සොල්දාදුවන් සිව් දෙනෙකු මරුට

හෙලිකොප්ටර් අනතුරකින් ටියුනීසියානු සොල්දාදුවන් සිව් දෙනෙකු මරුට

ටියුනීසියාවේ හෙලිකොප්ටරයක් එරට වයඹ දෙසින් වූ මුහුදට කඩා වැටි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එහි ගමන් ගත් හමුදා රාජකාරියේ යෙදී සිටි සොල්දාදුවන් සිව් දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

එරට ජනාධිපති Kais Saied සොල්දාදුවන්ගේ ශෝකයට පත් වූ පවුල්වලට ශෝකය ප්‍රකාශ කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

ජනාධිපති Kais Saied හමුවූ ආරක්ෂක අමාත්‍යවරයා හමුදා උපකරණ අලුත් කිරීමේ අවශ්‍යතාවක් පවතින බවයි සඳහන් කර ඇත්තේ

Share This