භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවත් කර ගැසට් නිවේදනයක්
භාණ්ඩ කිහිපයකට පනවා තිබූ ආනයන සීමා ඉවත් කරමින් ආනයන අපනයන පාලක ජනරාල්වරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඊයේ (09) දිනයේ සිට ක්රියාත්මක වන පරිදි අදාළ සීමාවන් ඉවත්වනු ඇති.
මෙහිදී ආනයනික භාණ්ඩ 300කට අධික ප්රමාණයක ආනයන සීමා ඉවත් කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.