කැනඩාවේ ලැව් ගිනි දුමාරය නෝර්වේ දක්වා පැතිරෙයි

කැනඩාවේ ලැව් ගිනි දුමාරය නෝර්වේ දක්වා පැතිරෙයි

කැනඩාවේ ලැව්ගිනි දුමාරය නෝර්වේ දක්වා පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ඒ අනුව එරට ජනතාවට දුම් සුවඳ දැනෙන අතර මීදුමක් වැනි සැහැල්ලු දුමාරයක් ද දැකිය හැකි බවයි විදෙස් වාර්තා පැවසුවේ.

එමෙන්ම කැනඩාවේ ලැව්ගිනි නිසා ඇති වන දුමාරය මේවන විට අමෙරිකාවේ ඇතැම් ප්‍රදේශ ආවරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළ මෙම දුමාරය යුරෝපය පුරා පැතිරෙනු ඇතැයි සඳහන්.

Share This