බටහිර ප්‍රංශයේ ප්‍රබල භූ කම්පනයක්

බටහිර ප්‍රංශයේ ප්‍රබල භූ කම්පනයක්

බටහිර ප්‍රංශයට රිච්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

ඊයේ (16) පස්වරුවේ ඇති වූ මෙම භූ කම්පනය හේතුවෙන් ගොඩනැගිලි රැසක ඉරිතැලීම් සිදුව ඇති අතර විදුලි රැහැනක් කඩා වැටී නිවාස 1,100 කට පමණ විදුලිය ඇණහිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

එමෙන්ම එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව ද සඳහන්

එරටින් භූ කම්පනයක් අවසන් වරට වාර්තා වී ඇත්තේ 2019 වසරේ දී බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ

Share This