යුක්‍රේනය ක්‍රිමියාවේ පාලමකට බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මිසයිල ප්‍රහාරයක් එල්ල කරයි

යුක්‍රේනය ක්‍රිමියාවේ පාලමකට බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මිසයිල ප්‍රහාරයක් එල්ල කරයි

යුක්‍රේනය විසින් ක්‍රිමියාවේ චොන්හාර් Chonhar පාලමට පහර දුන් බව රුසියාව පවසනවා.

එම ප්‍රහාරය සඳහා දිගු දුර බ්‍රිතාන්‍ය මිසයිලයක් යොදා ගෙන ඇති බවයි රුසියානු බලධාරීන් සඳහන් කර ඇත්තේ.

ප්‍රහාරයෙන් චොන්හාර් පාලම් දෙකටම හානි සිදුවී ඇති අතර කිසිවකුටත් හානියක් සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවේ

Share This