හජ්ජි උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක්

හජ්ජි උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක්

මුස්ලිම් බැතිමතුන්ගේ හජ්ජි උත්සවය හේතුවෙන් ජුනි 30 සිකුරාදා දින සියලුම මුස්ලිම් පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලබා දීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

මෙවර හජ්ජි උත්සවය ජුනි මස 29 බ්‍රහස්පතින්දා දිනට යෙදී තිබෙනවා.

විශේෂ පාසල් නිවාඩු දිනය වෙනුවෙන් ජුලි මස 08 වන සෙනසුරාදා හිලව් සැසියක් පැවැත්විය යුතු බවයි අධ්‍යන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This