රනිල් වික්රමසිංහ නැවත ජනාධිපති ලෙස පත් කර ගැනීම ඉතා වැදගත් – ශාන්තිනි කෝන්ගහගේ
2024දී ජනාධිපතිවරයෙකු පත්කරන විට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාව නැවත පත්කරගැනීමට මේ පැමිණීම ඉතා වැදගත් බව එක්සත් ජාතික පක්ෂයේ ලක්වනිතා ඒකකයේ සභාපති ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය පවසනවා.
අද(01) එක්සත් ජාතික පක්ෂයේ, කොළොන්න ආසන බල මණ්ඩල හමුවට එක්වෙමින් ඇය මේ බව ප්රකාශ කළා.
(ප්රගීත් ජනක – ඇඹිලිපිටිය)