අමෙරිකාවේ වෙඩි තැබීමක් – 04ක් මරුට, 25කට තුවාල

අමෙරිකාවේ වෙඩි තැබීමක් – 04ක් මරුට, 25කට තුවාල

අමෙරිකා එක්සත් ජනපදයේ Baltimore ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නාඳුනන තුවක්කුකරුවෙක් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

පුද්ගලයන් 100කට වැඩි පිරිසක් පැමිණ සිටි සාදයකටයි මෙම වෙඩි තැබීම සිදු කර තිබුණේ.

Share This