ටොංගා රාජ්‍යයේ භූ කම්පනයක්

ටොංගා රාජ්‍යයේ භූ කම්පනයක්

ටොංගා රාජ්‍යයේ Neiafu හි භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 6.9ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ .

කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමේ අවදානමක් නොමැති බව සදහන්.

භූ කම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් ද මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This