ඇෆ්ගනිස්ථානයේ කාන්තා රූපලාවන්‍යාගාර තහනම් කරයි

ඇෆ්ගනිස්ථානයේ කාන්තා රූපලාවන්‍යාගාර තහනම් කරයි

තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ කාන්තා රූපලාවන්‍යාගාර තහනම් කර තිබෙනවා.

එම සංවිධානය විසින් වාචික නියෝගයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ඇෆ්ගනිස්ථානයේ කාබුල් ඇතුළු නගර රැසක කාන්තා රූපලාවන්‍යාගාරවල බලපත්‍ර තලෙයිබාන් සංවිධානය විසින් අවලංගු කර තිබෙනවා.

Share This