මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත පහත දමයි

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත පහත දමයි

ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ(05) දින රැස්වීමෙන් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

එසේම ණය පොලී අනුපාත ද ප්‍රමාණවත් පරිදි පහත දැමීමට කටයුතු කරන බව ද මහ බැංකුව පවසනවා.

මෙලෙස මහ බැංකුව විසින් ගනු ලබන මූල්‍ය ප්‍රතිපත්තිවල වාසිය පුද්ගලයන්ට හා ව්‍යාපාරවලට ලබා දෙන ලෙසට බැංකු හා මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බවයි මහ බැංකුව වැඩි දුරටත් පවසන්නේ.

Share This