නිව්යෝර්ක් හි බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් 18 දෙනෙකුට තුවාල

නිව්යෝර්ක් හි බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් 18 දෙනෙකුට තුවාල

අමෙරිකාවේ නිව්යෝර්ක් හි මෑන්හැටන් නගරයේ දී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

එක් බස් රථයක් සංචාරකයින් රැගත් බස් රථයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ගිනි නිවන දෙපාර්තමේන්තු නිලධාරීන් පවසා තිබෙන්නේ ගැටුමට හේතුව කුමක්ද යන්න පිළිබඳව පරීක්ෂණ කරන බවයි

තවත් පුද්ගලයින් 63 දෙනෙකු බේරා ගෙන ඇති බවයි පැවසෙන්නේ.

Share This