පාකිස්ථානයේ මහ මැතිවරණය ලබන නොවැම්බර් මාසයේ

පාකිස්ථානයේ මහ මැතිවරණය ලබන නොවැම්බර් මාසයේ

පාකිස්ථානයේ මහ මැතිවරණය ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙනු ඇති බව එරට අගමැති ෂාබාස් ෂරීෆ් (Shehbaz Sharif) පවසනවා.

ඒ අනුව ඔහු සඳහන් කර ඇත්තේ තම රජය අගෝස්තු 12 වන දින සිය ධුර කාලය අවසන් වීමට පෙර භාරකාර පරිපාලනයකට පාලනය භාර දෙන බවයි

කෙසේ වෙතත් තෙවරක් අග්‍රාමාත්‍ය ධූරයට පක් වූ පාකිස්ථාන මුස්ලිම් ලීගයේ නායක නවාස් ෂරීෆ් ඉදිරි මැතිවරණයේදී නැවත සටනට පැමිණිය හැකි බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ

 

 

Share This