සැප්තැම්බර් මාසයේ සිට කයිලාෂ් කන්ද නැරඹීමට බැතිමතුන්ට අවස්ථාව

සැප්තැම්බර් මාසයේ සිට කයිලාෂ් කන්ද නැරඹීමට බැතිමතුන්ට අවස්ථාව

ශිව දෙවියන්ගේ වාසස්ථානය යැයි විශ්වාස කෙරෙන කයිලාෂ් (Kailash) කන්ද නැරඹීමට සැප්තැම්බර් මාසයේ සිට බැතිමතුන්ට අවස්ථාව හිමිවනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා

එම කන්දට ගමන් කිරීම සඳහා ඉදි කෙරෙන මාර්ගයේ වැඩ කටයුතු ලබන සැප්තැම්බර් මාසයේ අවසන් වීමටයි නියමිතව ඇත්තේ

ඒ අනුව දේශසීමා මාර්ග සංවිධානය පවසා ඇත්තේ Pithoragarh දිස්ත්‍රික්කයේ Nabhidang හි KMVN Huts සිට ඉන්දියාව සහ චීනය අතර මායිමේ Lipulekh දක්වා මාර්ගය ඉදි කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවයි

Share This