රුසියානු ජනපති අප්‍රිකානු රටවල් හයකට නොමිලේ ධාන්‍ය ලබා දෙන්න පොරොන්දු වෙයි

රුසියානු ජනපති අප්‍රිකානු රටවල් හයකට නොමිලේ ධාන්‍ය ලබා දෙන්න පොරොන්දු වෙයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අප්‍රිකානු රටවල් හයකට නොමිලේ ධාන්‍ය ලබා දීමට පොරොන්දු වී තිබෙනවා

මහාද්වීපයේ නායකයින් සමග පැවති සමුළුවට එක් වෙමින් රුසියානු ජනාධිපතිවරයා අද (27) මේ බව කියා සිටියා.

එමෙන්ම ඉදිරි මාසවලදී බුර්කිනා ෆාසෝ (Burkina Faso), සිම්බාබ්වේ, මාලි, සෝමාලියාව, මධ්‍යම අප්‍රිකානු ජනරජය සහ එරිත්‍රියාවට ද ධාන්‍ය ටොන් 25,000 සිට 50,000 දක්වා නොමිලේ සැපයීමට හැකියාව පවතින බව ද ඔහු සමුළුව අමතමින් සඳහන් කළා.

කෙසේ වෙතත් රුසියාව පසුගියදා කළු මුහුද හරහා සිදු කළ ධාන්‍ය ගනුදෙනුවෙන් ඉවත් වීමටයි කටයුතු කළේ

Share This