පිලිපීනයේ බෝට්ටුවක් පෙරළීමෙන් මිය ගිය ගණන ඉහළට

පිලිපීනයේ බෝට්ටුවක් පෙරළීමෙන් මිය ගිය ගණන ඉහළට

පිලිපීනයේ අගනුවර ආසන්නයේ වැවක කුඩා බෝට්ටුවක් පෙරළීමෙන් මගීන් 40 දෙනෙකු පමණ බේරාගෙන ඇති අතර තවත් 30 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පිලිපීන වෙරළාරක්ෂක බළකාය (PCG) පැවසුවේ තද සුළං හේතුවෙන් බෝට්ටුවේ සිටි මගීන් කලබලයට පත්වීමෙන් පසු එය පෙරළීමට හේතුවූ බවයි

ගලවගැනීම් කරුවන් විසින් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This