එමී සම්මාන උළෙල කල් දැමේ

එමී සම්මාන උළෙල කල් දැමේ

සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ එමී සම්මාන උළෙල හොලිවුඩ් නළු නිළියන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පවත්වන අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් කල් දමා තිබෙනවා.

කල් දමන 2023 එමී සම්මාන උළෙල සඳහා නව දිනයක් තහවුරු කර නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා

The Last of Us, The White Lotus and Ted Lasso leading මෙම වසරේ නාමයෝජනා ලබා ඇති චිත්‍රපට වනවා

මෙම හොලිවුඩ් වැඩ වර්ජනය වසර අවසානය දක්වා පැවතිය හැකි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

වසර 20කට වැඩි කාලයකට පසු එමී සම්මාන උළෙල කල් දැමූ පළමු අවස්ථාව මෙය බවයි සඳහන් වන්නේ

2001 වසරේදී සැප්තැම්බර් 11 එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය නිසා එම වසරේ සම්මාන උළෙල කල් දැමූ බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This