උතුරු කොරියාව ඩ්‍රෝන සහ බැලැස්ටික් මිසයිල ප්‍රදර්ශනය කරයි

උතුරු කොරියාව ඩ්‍රෝන සහ බැලැස්ටික් මිසයිල ප්‍රදර්ශනය කරයි

උතුරු කොරියාව යුද්ධයේ 70 වැනි සංවත්සරය සැමරීම සඳහා පැවැත්වූ පෙළපාලියේ දී ඩ්‍රෝන සහ බැලැස්ටික් මිසයිල ප්‍රදර්ශනය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ රාත්‍රීයේ (27) පැවති පෙළපාලියේ දී ප්‍රදර්ශනය කරන ලද ආයුධ අතර න්‍යෂ්ටික මිසයිල සහ නව ප්‍රහාරක ඩ්‍රෝන යානා ද පැවති බවයි එරට රාජ්‍ය මාධ්‍ය අද (28) ප්‍රකාශ කර ඇත්තේ.

රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු (Sergei Shoigu) ඇතුළු චීන සහ රුසියානු දූත පිරිස් මෙම පෙළපාලියට එක්ව තිබුණා.

කෙසේ වෙතත් එක්සත් ජනපදයේ ඕනෑම තැනක ඉලක්ක වෙත නව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල මගින් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින බව සඳහන්

Share This