HomeWorld Newsඅන්දමන් දූපත් ආශ්‍රිතව භූකම්පනයක්July 29, 2023 11:09 am 0අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූකම්පනයක් හටගෙන තිබෙනවා. රිච්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයකින් යුතුව භූකම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. Share This