යුක්‍රේනයේ ගොඩනැගිලි දෙකකට මිසයිල ප්‍රහාරයක්

යුක්‍රේනයේ ගොඩනැගිලි දෙකකට මිසයිල ප්‍රහාරයක්

රුසියාව විසින් නැගෙනහිර යුක්‍රේනයේ ඩිනිප්‍රෝ නගරයේ පිහිටි ගොඩනැගිලි දෙකකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ තට්ටු නිවාස සංකීර්ණයකට සහ ආරක්ෂක ගොඩනැගිල්ලකට එම මිසයිල ප්‍රහාරය එල්ල වී ඇති බවයි

ප්‍රහාරයෙන් කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් නව දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

Share This