නයිජර් හි සිටින ප්‍රංශ ජාතිකයන් ඉවත් කිරීමේ සූදානමක්

නයිජර් හි සිටින ප්‍රංශ ජාතිකයන් ඉවත් කිරීමේ සූදානමක්

නයිජර් හි සිටින තම ජාතිකයන් ඉවත් කිරීම ඉක්මනින් ආරම්භ කරන බව ප්‍රංශ විදේශ අමාත්‍යාංශය සඳහන් කරනවා

පසුගිය සතියේ සිදු වූ කුමන්ත්‍රණයකින් පසුව නයිජර් ජනාධිපතිවරයා රඳවා තබාගනිමින් එරට හමුදාව බලය අල්ලා ගනු ලැබුවා

පවතින ආරක්ෂක තත්ත්වය මධ්‍යයේ, ගුවනින් ඉවත් කිරීම් සූදානම් වෙමින් පවතින බවත්, ඉතා සීමිත කාලයක් තුළ තම ජාතිකයන් ඉවත් කිරීම සිදුවන බවත් ප්‍රංශ තානාපති කාර්යාලය විසින් සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ

Share This