රුසියාවට අවශ්‍ය ගෝලීය ව්‍යසනයක් ඇති කිරීමයි – යුක්‍රේන ජනාධිපති

රුසියාවට අවශ්‍ය ගෝලීය ව්‍යසනයක් ඇති කිරීමයි – යුක්‍රේන ජනාධිපති

ගෝලීය ව්‍යසනයක් නිර්මාණය කිරීමට මොස්කව්හි අභිප්‍රාය වී ඇති බව යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskiy පවසනවා

රුසියාව යුක්‍රේනයේ වරාය යටිතල පහසුකම්වලට එල්ල කරන ප්‍රහාරවලින් පෙන්නුම් කරන්නේ ලෝක ආහාර වෙළඳපොලවල් කඩා වැටීම, මිල ගණන් සහ සැපයුම්වලට බාධා කරමින් අර්බුදයක් නිර්මාණය කිරීම බවයි යුක්‍රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ

ඒ අනුව රුසියාව සිදුකරන්නේ යුක්‍රේනයට පමණක් එරෙහි සටනක් නොවන බවයි යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ

Share This