රාජ්‍ය ආදායම ඉහළට

රාජ්‍ය ආදායම ඉහළට

2023 වසරේ පළමු මාස 05 තුළ රාජ්‍ය ආදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

මේ වසරේ මැයි මාසයෙන් අවසන් වන මාස 5 තුළ දී රාජ්‍ය ආදායම සහ 2022 වසරේ අනුරූප කාල පරිච්ඡේදයේ දී වාර්තා වූ රුපියල් බිලියන 812.07 ට සාපේක්ෂව රුපියල් බිලියන 1,122.4ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව රුපියල් බිලියන 310.33 ක වර්ධනයක් පෙන්නුම් කරයි.

Share This