හවායි ලැව්ගින්නෙන් අතුරුදන් වූවන් සොයන්න DNA සාම්පල පරික්ෂාවක්

හවායි ලැව්ගින්නෙන් අතුරුදන් වූවන් සොයන්න DNA සාම්පල පරික්ෂාවක්

හවායි ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 93 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එමෙන්ම ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා ඇත්තේ එම මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි

කෙසේ වෙතත් අතුරුදන් වූ ඥාතීන් සිටින පුද්ගලයින්ගෙන් බලධාරීන් ඉල්ලා සිටින්නේ DNA සාම්පල ලබා දෙන ලෙසයි

එක්සත් ජනපදය මෙතෙක් මුහුණ දුන් විශාලතම ස්වාභාවික විපත මෙය වන අතර ලහයිනා නගරය ලැව්ගිනිවලින් දරුණු ලෙස විනාශ වී තිබෙනවා.

එහි ගොඩනැගිලි 1,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර විදුලිය සහ සංඥා ඇනහිටීම හේතුවෙන් ජංගම දුරකථන දැනුම්දීම්වලට ද බාධා මතුව ඇති බව සඳහන්

Share This