රුසියානු මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ 7ක් මරුට – 129කට තුවාල

රුසියානු මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ 7ක් මරුට – 129කට තුවාල

උතුරු යුක්‍රේනයේ නගරයක් වන Chernihiv හි මධ්‍යම චතුරශ්‍රයකට රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා

ප්‍රහාරයෙන් 7 දෙනෙකු මිය ගොස් ඇති අතර 129 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

මිය ගිය පිරිස අතර කුඩා දරුවෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා

එමෙන්ම තුවාල ලැබූ පිරිස අතර ළමුන් 12 දෙනෙකු සිටින අතර 10 දෙනෙකු පොලිස් නිලධාරීන් වනවා.

Chernihiv නගරය කියෙව් අගනුවරට උතුරින් කිලෝමීටර් 145ක් පමණ ඈතින් පිහිටි ඇති අතර සියවස් ගණනාවක් පැරණි පල්ලිවලින් සමන්විත නගරයක් බව සඳහන්

Share This